සේවා තුනක් අත්‍යාවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

0

රාජ්‍ය  සේවා තුනක් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ඇතුළු සේවාවන් හා රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා මෙමගින් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබේ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *