රන් මිල පහළ බසියි

පසුගිය දිනවලට සාපේක්ෂව රත්තරන් මිල තරමක පහළ අගයක් වාර්තා වන බව වෙළඳපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

කැරට් 22 ගෑම් 8ක ප්‍රමාණයක මිල රුපියල් 183,850කි.

කැරට් 22 ග්‍රෑම් එකක මිල රුපියල් 22,990කි.

කැරට් 24 ග්‍රෑම්  එකක මිල 25100ක් ලෙසත් වාර්තා විය.