ගෝලීය උෂ්ණත්වය වැඩිම ජූලි 3 වැනිදා..!

0

ලෝකයේ වැඩිම ගෝලීය උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 3 වැනිදා යැයි කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 17.01, ඉකුත් ජූලි මස 3 වැනිදා වාර්තා වූ බව ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

මීට පෙර, මෙතෙක් ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබූ සෙල්සියස් අංශක 16.92 ක වාර්තා වුයේ 2016 වසරේ අගෝස්තු මස බව ද පැවැසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *