උත්තර පත්‍ර පරීක්‍ෂක දීමනා නැංවීමට කැබිනට් අනුමැතිය

අ.පො.ස. සා.පෙළ, උ. පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීමට විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමි ව ඇත.

මෙම වැඩි කළ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.