පාසල් අධ්‍යාපනයට අවහිර කලොත්  වැඩ වරදී

සෘජුව‍ හෝ වක්‍රව පාසල් අධ්‍යාපනය බිඳ වට්ටන්න කිසිවකුට ඉඩ දෙන්නේ නැතිබවඅරලියගහ මන්දිරයේදී ගුරුවරුන් 2159කට නව පත්වීම් දීමේ උත්සවයේදී ජනපති පවසයි .

* ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි
* උසස්වීම් සහ ගුරුමාරුවලදී කාටවත් අසාධාරණයක් නොාවීමට වග බලා ගන්නවා
* ඉදිරියේදී මාර්ගගත ක්‍රමයට ගුරු මාරු සහ උසස්වීම්

එලෙස ජනපතිවරයා  පැවසුවේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය සහ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ (03) පැවති උත්සවයට එක්වෙමිනි.