නාගරික තෙත්බිම් කළමනාකරණය ගැන පොදු විසඳුමකට එළැඹිය යුතුයැයි අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ආසියානු සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අගමැති පවසයි

එසේ  අගමැතිවරයා  සඳහන් කළේ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ආසියානු සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී සමුළුවේ සමාරම්භක උත්සවය ඊයේ (17) පෙරවරුවේ පැවැත්විණි.