ලක්ෂ 700 යේ වංචාවට තාඹුගලට කඩිනමින් නඩු පැවරීමට අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කරයි

Lady Justice statue in law office. Figurine with blindfold, balance and sword is personification of moral force in judicial system and it's origin is Iustitia, goddess of Justice in Roman mythology

ඊයේ (10දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කොට කෝටිපති ව්‍යාපාරිකයකු වන අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති විරංජිත් තාඹුගල යන සැකකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.