ජනපතිවරණයේදී ආරක්‍ෂාව උපරිමයෙන් ලබා දීමට ඇමැති ප්‍රමිතගෙන් උපදෙස්

එළැඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති හෙයින් එම කාලයේ දී ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලදි

.