මන්ත්‍රී ගයාෂාන් එජාපයට

0

ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ඇත. නවනන්දන මහතා කාලයක් සෞඛ්‍ය රාජ්‍ය  අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *