මන්ත්‍රී ගයාෂාන් එජාපයට

0

ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වී ඇත. නවනන්දන මහතා කාලයක් සෞඛ්‍ය රාජ්‍ය  අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *