අල්ලස් කොමිසමට නව සාමාජිකයින් පත් කරයි

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා ද, සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් එම පත් කිරීම් සිදුකර ඇත්තේ 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *