අනුමත කාර්යයන් වේගවත්ව නිම  කිරීමට නියෝග

මෙවර 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කිරීමට උපදෙස් නිකුත් කර තිබේ.

මේ සඳහා  මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් 2024.07.03 දිනැති MF/02/2023-(iv) චක්‍රලේඛය මගින්‍ අදාල උපදෙස් නිකුත් කර තිබේ.