ශ්‍රී ලංකාවේ සාම්ප්‍ර­දා­යික චීන වෛද්‍ය පුහුණු ආය­ත­න­යක් ඉදි­කි­රී­මට අව­ධා­නය යොමු වෙයි

සාම්ප්‍ර­දා­යික චීන වෛද්‍ය පුහුණු ආය­ත­නය මෙරට ස්ථාපිත කිරී­මට අදා­ළව මේ වන විට සාකච්ඡා කර­මින් සිටින බව පොදු රාජ්‍ය මණ්ඩ­ල­යීය අයි­කො­නික් සම්මේ­ල­නයේ ජාත්‍ය­න්තර අධ්‍යක්ෂ, වෛද්‍ය මා ජියා සී මහතා පව­සයි

මේ බව රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැති මාධ්‍ය හමු­ව­කදී ඒ මහතා සඳ­හන් කළේය.