ජනපතිවරණයට තැපැල් නිලධාරීන් 8000ක් සූදානම්

මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් කටයුතුවලට සහය දීමට තැපැල් නිලධාරීන් 8000ක් සූදානම්ව සිටින බවද එම තැපැල් කටයුතු සිදුකිරීම සඳහා තැපැල් වෘත්තිය සමිතිවල සහාය ලබාදීමට ඔවුන් එකඟවී සිටින බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.