වැඩි කළ පෙර පාසල් ගුරු දීමනාව මේ සතියේ සිට

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.

එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ බව ජනාධිපතිවරයා  සඳහන් කර සිටියේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීය.