“QR කේතය සහිත අලුත් ජාතික හැඳුනුම්පතක්” – මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

0

පවතින ජාතික හැඳුනුම්පතට වඩා හොඳ හැඳුනුම්පතක් ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියයි.

ඒ සඳහා ටෙන්ඩර් විවෘත කර ඇති බවත් දැනට ඇති ජාතික හැඳුනුම්පතේ ඇති බාර් කෝඩ් එක ඉවත්කොට ඒ වෙනුවට කිව්.ආර්. කෝඩ් සමඟ නව හැඳුනුම්පත ළඟදී ම ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසුවේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය නුවරඑළියේදී විවෘත කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *