වර්ෂාව හේතුවෙන් ආපදාවට පත්  නිවාස මාස දෙකක් ඇතුලත ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්

0

නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ වීමත් සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස ඉදිරි මාස දෙකක කාලය තුළ ඉදිකිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වය ලබාගන්නා බව පෙන්වාදෙන ඒ මහතා ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *