කිරිපිටි රේගු බද්ද ඉහළට

0

ආනයනික කිරිපිටි සඳහා වන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 ක් ලෙස සංශෝධනය කර ඇති අතර එම බද්ද (12) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකකට සියයට 20 ක හෝ රුපියල් 225 ක රේගු බද්දක් මීට පෙර ක්‍රියාත්මක වූ බවත් කිරිපිටි ආනයනික බද්ද මෙසේ ඉහළ දැමූව ද කිරිපිටි මිල ඉහළ නොදමන බවත් කිරිපිටි සමාගම් පවසයි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *