රාජ්‍ය ආයතනවලට රෙගුලාසි මාලාවක් ගෙනෙයි

ජනාධිපතිවරණ කාලයේ දී රාජ්‍ය ආයතන ක්‍රියාකළයුතු ආකාරය පිළිබඳ චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන ලදි.


එම කාලය දී සියලුම රාජ්‍ය ආයතන අදාල රෙගුලාසි පරිදි කටයුතු කළ යුතු බවද  රාජ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිසම වෙත කැඳවීමට නියමිත බවද එම කොමිසම වැඩි දුරටත් සඳහන් කර සිටියේය.