නීලගිරි මහා සෑයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සිදුකෙරෙයි

ආරක්ෂක ‌ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න හා ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක මායිම්ව සියඹලාන්ඩුව පොතුවිල් මාර්ගයේ කි.මී 19කින් පසුව හමුවන ලාහුගල නම් ඝර්ම කලාපීය ප්‍රදේශයේ පිහිටා ඇති මෙතෙක් ධාතු කරඬු වැඩිම ප්‍රමානයක් තැන්පත්ව තිබූ බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ පුරාවෘතයක් ලෙස හැදින්විය හැකි ‌‌‌‌ඓතිහාසික නීල ගිරි මහා සෑයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම (15 ) සිදුවිය.