පොහොට්ටුවේ තීන්දුව අරගලයට ගහන්න ගත්ත තීන්දුවට සමානයි – ඇමති ප්‍රමිත බණ්ඩාර

පොහොට්ටුවේ තීන්දුව අරගලයට ගහන්න ගත්ත තීන්දුවට සමානයි!
ඒක ආත්මාර්ථකාමී, ව්‍යසනකාරී තීන්දුවක්!
රටේ අනාගතය වෙනුවෙන් අපි තීන්දුවක් ගන්නවා!
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්