සජබ අශෝක හේරත් සමඟ තවත් පිරිසක් එජාපයට

0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමඟි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ පිරිසක් තමන් සමඟ එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමටත් ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටත් පියවර ගෙන ඇති බව සමඟි ජනබලවේගයෙන් තරග කළ අශෝක හේරත් මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙලෙස ද කීවේය. “මම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමඟි ජනබලවේගයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කළා. මේ වන විට එම පක්ෂය පිළිබඳව ඇතිව තිබෙන යම් යම් කළකිරීම් නිසා පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට පැමිණීමට පියවර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *