ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කළමනාකරුවන්ගේ තටු කැ‍ෙපයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලයට නව මාර්ගෝපදේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට සහ ක්‍රීඩක විනය, වෘත්තීය භාවය රැකගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම නව මාර්ගෝපදේශ මගින් ක්‍රීඩක ඇඳුම් පැලඳුම්, ගමන් බිමන්, සමාජ මාධ්‍ය භාවිතය වැනි අංශ රැසක් පිළිබඳ අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි.