ජවිපෙ ඝාතනය කළ මේ රටේ හැටදහසක් වෙනුවෙන් අද වනතුරු කිසිම ස්මාරකයක් ඉදිකර නොමැති බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර බවසයි
අලුතින් හිතමු ජාතික සාමූහිකයේ පාණදුර දී පැවති සම්මන්ත්රණයට එක්වෙමින් එළාර, පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්රීසින් යුද්ධය වෙනුවෙන් මියගිය විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ස්මාරක ඉදිකර තිබෙන නමුත් ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය කරපු හැටදහසක් වෙනුවෙන් අද වනතුරු එක ස්මාරකයක් හෝ ඉදිකර නැති බව ද ජවිපෙ නායකයන් උජාරුවට ඉල්මහ විරුවන් සමරන බව ද පෙන්වා දුන්නේය.