ඔලිම්පික් ගිනි සිළුව ප්‍රථමවතාවට ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් ඇති තර්ශන් සෙල්වරාජාට රැගෙන යෑමට අවස්ථාව හිමිවෙයි

ඔලිම්පික් ගිනි සිළුව ප්‍රථමවතාවට ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් ඇති තර්ශන් සෙල්වරාජාට රැගෙන යෑමට අවස්ථාව හිමි ව ඇත.

මෙම ඔහුට අවස්ථාව හිමි වී ඇත්තේ 15 දිනයේ දීය.

ඔහු ගිනි සිළුව කිලෝමීටර් 2.5ක දුරක් රැගෙන ගොස් ඇති බව සඳහන්ය.

ප්‍රංශයේ රසම පාන් හදන තරගාවලිය ජයගත් පළමු ආසියාතිකයා ද ඔහු වෙයි.