“අර්බුදය කළමනාකරණය කළ නායකයා යළිත් ජනපති කළ යුතුයි.” කැස්බෑව එජාප කලාප සංවිධායක රනිල් විල්ලද්දරගේ

මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුතු බව ව්‍යාපාරික හා කැස්බෑව එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා පවසන ලදි.

එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව, තුම්බෝවිල සිය මැතිවරණ කාර්යාලය පෙරේදා (09දා) විවෘත කරමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.