කම්කරු ශ්‍රමිකයන්ට යුතුකම් ඉටු කළ නායකයා වත්මන් ජනපතියි

0

“රට යළිත් වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ අරගලය දිනා ගැනීමෙන් බොරු අරගලයකට පිළිතුරු දුන් නායකයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.

ඊයේ(01) මාලිගාවත්තේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියට සහභාගි වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *