කොටස් වෙළෙඳපොළ පාසල් පොතට යයි

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා  කොටස් වෙළඳපොළආයෝජයනය  6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයටඇතුළත් කිරීමටකටයුතු කෙරෙමින් පවතින බව පවසන ලදි.