මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති – චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව

0

ශ්‍රි ලංකාව ලොව සංචාරක කර්මාන්තයේ ඉහල ස්ථානයක රැඳී ඇත්තේ මෙරට පිහිටි ස්වභාව සෞන්දර්ය හේතුවෙන්ම පමණක් නොවන වගට සාක්ෂියක් මේ දිනවල මෙරට හා චීනය ඇතුළු විදෙස් රටවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී.

 ඒ මෙරට ජනතාවගේ ලෙන්ගතුකම හා අව්‍යාජ සිනාවත් ඒ අතර ඇති බව පෙන්වා දෙමින්ය.

 ශ්‍රි ලංකාවේ මල් කුමාරයා ලෙසින් ප්‍රසිද්ධව සිටින සීතල උඩරට නුවරඑළියේ තරුණයෙකුගේ දැඩි කැපවීමත්, නොපසුබට උත්සාහයත්, නිරන්තරයෙන් මුව පුරා නැගුණු අවිහිංසක හා අව්‍යාජ සිනහවත්, දිළිසෙන ඇස් නිසාත් මෙරට සංචාර කර්මාන්තයට නැවුම් අත්දැකීමක් ගොනු කිරීමට මෙකී මල් කුමාරයාට හැකියාව ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *