ජනාධිපතිවරයාට හෝ රජයට ජනාධිපතිවරණය කල් දැමීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ – අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා

ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  ජනාධිපතිවරණය හෝ වෙනත් කිසිඳු මැතිවරණයක් කල් දැමීමට ජනාධිපතිවරයාට හෝ රජයට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි  (4)  සඳහන් කළේය.

මැතිවරණයකට ඉදිරිපත්වීමට තරම් කොන්දක් නොමැති විපක්ෂය මැතිවරණ කල්දමන කතා   පැවසුවද රජය නියමිත පරිදි ව්‍යවස්ථානුකූලව මැතිවරණ පවත්වන බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.