තිරිඟු පිටි මිල යලි පහළට…!

0

සෙරන්ඩිබ් සහ ප්‍රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *