ජත්‍යන්තර වැඩමුළුවක් සදහා වරුණ රාජපක්ෂ චීනයට !

0

සැප්තැම්බර් 12වන දා පටන් චීනයේ පැවැත් වීමට නියමිත ජාත්‍යන්තර වැඩසටහනක් සඳහා සහභාගීවීමට චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා ඊයේ (09) දිවයිනෙන් පිටත් විය.

ලොව පුරා රටවල දේශපාලන පක්ෂ අන්තර්ජාතිකව ප්‍රවර්ධනය සහ අන්තර් අවබෝධය ගොඩනැගීම සඳහා වූ මෙම වැඩසටහන චීන රජයේ මූලිකත්වයෙන් කැඳවා තිබේ.

ඒ සඳහා යුරෝපීය අප්‍රිකානු සහ ආසියානු රටවල් 18ක දේශපාලන පක්ෂ 20ක නියෝජිතයන් සහභාගි වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *