අනුරගේ රැස්වීම හොරෙන් වීඩියෝ කළ බුද්ධි නිලධාරියාට පහර දෙයි

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක  මහතා කුරුණෑගල සත්‍යවාදී  ක්‍රීඩාංගණයේදී (2) දා පැවැති රැලියකට පැමිණෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සිටි  බුද්ධි අංශයකට සම්බන්ධ පොලිස් නිලධාරියකු අනුර කුමාර මහතාගේ ජායාරූප ගැනීමට යාමේදී එහි  සිටි පිරිසකගේ ප්‍රහාරයකට  ලක්වී  ඇතැයි  වාර්තාවේ.

එහිදී බුද්ධි අංශයේ නිලධාරීයා ජායාරූප ගැනීම පසෙක තබා දිව ගොස් පාරේ නවතා තිබු ජීප් රථයකට නැගී බේරී පැන ගොස් ඇතැයි දැනගන්නට ඇත.