කටුනායක ගුවන්තොටුපොළේ වීසා සිද්ධිය උපයෝගී කර ගෙන ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න හදනවා – රාජ්‍ය ඇමැති ටිරාන් අලස්

0

කටුනායක ගුවන් තොටු පොළේදී වීසා සම්බන්ධයෙන් පසුගිය දා ඇති වූ ගැටලුවට අදාළ තරුණයා උපයෝගී කර ගනිමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බලන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

 පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *