ජපන් විදේශ ඇමැතිනිය මෙහෙට එයි

0

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ලබන මස (මැයි) 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *