බණ්ඩි පොහොර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීම අද සිට

0

යල කන්නයේ පොහොර සහනාධාරය සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන ගොවි ගිණුම්වලට බැර කිරීම අද (07) සිට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරේ. මෙම පොහොර සහනාධාරය බණ්ඩි (MOP) පොහොර මිල දී ගැනීම ඉලක්ක කරමින් ලබා දීමට තීරණය කර තිබේ. දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *