වසරේ මලල ක්‍රීඩකයා වූ මෙසී.

0

ටයිම් සඟරාවේ වසරේ මලල ක්‍රීඩකයා ලෙස ආර්ජන්ටිනාවේ සහ Inter Miami කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන ලයනල් මෙසී නම් කර තිබෙනවා.

ලයනල් මෙසී ජූලි මාසයේදී Miami සමඟ එක් වූ අතර ඔවුන්ගේ පළමු කුසලානය වන Leagues කුසලාන තරගාවලියේදී තරඟ 14 කදී ගෝල 11 ක් රැස් කළ බව වාර්තා වනවා.

36 හැවිරිදි මෙසී ඔක්තෝම්බර් මාසයේදී 8 වැනි වරටත් Ballon d’Or සම්මානයද දිනා ගැනීමට සමත් වුණා.

ලයනල් මෙසී මේ වසරේ Inter Miami සමග ගිවිසුම් අත්සන් කළ විට එක්සත් ජනපදය පාපන්දු රටක් බවට පත්වූ බවයි ටයිම් සඟරාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *