ශ්‍රී ලංකාවට ලකුණු 72ක විශිෂ්ට ජයක්

0

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ඊයේ (19) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ ලකුණු 72ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා

එමෙන්ම වනිඳු හසරංග විස්සයි විස්ස පිටියේ සිය 100 වන කඩුල්ල ලබාගැනීමට සමත් වීම විශේෂත්වයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *