සජබ චමින්දගෙන් හිස් වූ පුටුවට නයන
![](https://csj.lk/wp-content/uploads/2024/01/chaminda-wijesiri-1.jpg)
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
![](https://csj.lk/wp-content/uploads/2024/01/Capture-2.jpg)
![](https://csj.lk/wp-content/uploads/2024/01/02.jpg)