මැයි දින­යට පෙළ­පාළි සහ රැලි 40ක් රට පුරා

0

විශේෂ කාර්ය බළ­කා­යෙන් 350ක්

මෙවර ලෝක කම්කරු දිනය නිමි­ත්තෙන් විවිධ දේශ­පා­ලන පක්ෂ­වල මැයි දින රැලි සහ පෙළ­පාළි පොලිස් කොට්ඨාස 19ක, පොලිස් වසම් 35ක් ආව­ර­ණය වන පරිදි පෙළ­පාළි සහ රැලි 40ක් දිව­යින පුරා පැවැ­ත්වෙන බව පොලි­සිය කියයි.ඒ අනුව මැයි රැලි 19ක් සහ මැයි දින පෙළ­පාළි 21ක් සහ සැම­රුම් උත්සව 19ක් පැවැ­ත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කරයි. 

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *