පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් පවුල් 223කට නිවාස ඉදි­ක­රදී අව­සන් – ඇමැති ප්‍රසන්න රණ­තුංග

0

පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පීඩා­වට පත් පවුල් 223ක් සඳහා නිවාස ඉදි­කර භාරදී ඇතැයි නාග­රික සංව­ර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේ, අමා­ත්‍යාං­ශයේ පැවැති හමු­ව­කට සහ­භාගි වෙමිනි.

තවත් නිවාස 11ක ඉදි­කි­රීම් මේ වන විට ආරම්භ වී තිබේ. පවුල් 223ක් සඳහා නිවාස ඉදි­කි­රීම සඳහා රජය වැය කර ඇති මුදල රුපි­යල් මිලි­යන 139කි. ඉඩ­මක් සමඟ නව නිවෙ­සක් ඉදි­කි­රීම, නව නිවාස ඉදි­කි­රීම, නිවාස අලු­ත්වැ­ඩි­යාව මේ යටතේ සිදු කර තිබේ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *