රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යෑමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් දායක කර ගන්න ආණ්ඩුව සැල­සුම් කර තිබෙ­නවා – ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ

0

රටේ ආර්ථි­කය ඉදි­රි­යට ගෙන යෑමේ දී කෘෂි­ක­ර්මා­න්තය උප­රිම අයු­රින් ඊට දායක කර ගැනී­මට ආණ්ඩුව සැල­සුම් කර තිබෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මේ බව සඳ­හන් කර සිටියේ ‘ඩිල්මා සින­මන්’ වෙළෙඳ සන්නා­මය එළි­දැ­ක්වීම වෙනු­වෙන් කොළඹ ගාලු මුව­දොර හෝට­ලයේ පෙරේදා (28) පැවති උත්ස­ව­යට එක්වෙ­මිනි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *