සර­සවි ඔන්ල­යින් අය­දුම් භාර ගැනීම අදින් නිමයි

2023 වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අන්තර්ජාලය මඟින් අයදුම් කිරීමේ අවසාන දිනය අද (05) අවසන් වන බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2023 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ සමත් සිසුන් 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.