අධ්‍යා­ප­නයේ වටිනාකම ගැන ජනා­ධි­ප­තිට මනා  අව­බෝ­ධ­යක් ඇති බව වයඹ පළාත් ආණ්ඩු­කාර නසීර් අහ­මඩ් පවසයි

පසු­ගි­යදා (27) කුරු­ණෑ­ගල නගර ශාලා­වේදී ආණ්ඩු­කාර නසීර් අහ­මඩ් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් වයඹ පළාතේ උපා­ධි­ධා­රින් 1671කට ගුරු පත්වීම් ප්‍රදා­නය කිරීමේ උත්ස­ව­යක් පැවැ­ත්විණි.

මෙහිදී ආණ්ඩු­කාර නසීර් අහ­මඩ් මහතා  ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා, අධ්‍යා­ප­නයේ වැද­ග­ත්කම මනාව අව­බෝධ කර­ගෙන තිබෙන නිසා, අධ්‍යා­පන කට­යුතු වෙනු­වෙන් ප්‍රති­පා­දන වෙන් කිරීම ඇතුළු කට­යු­තු­ව­ලට විශේෂ අව­ධා­න­යක් යොමු­කර කට­යුතු කරන බවට පෙන්වා දෙන ලදි.