උසස් පෙළ පැවැත්වෙන් දිනය ගැන විශේෂ ප්‍රකාශයක්

0

අපොස  උසස් පෙළ විභාගය කල් දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්  හෙට (21) විශේෂ ප්‍රකාශයක් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී   අද (20) පැවසීය.

තමාගේ ප්‍රකාශයෙන් පසු විභාග කොමසාරිස්වරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා  සහ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මේ සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට  පිළිතුරු දෙමිනි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *