IMF වැඩපිළිවෙළ පක්ෂ විපක්ෂ භේද ඉවතලා  ඉදිරියට ගෙන යමු

කෙටි කල­ක­ට‍ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 100ක් තරම් වූ ණය කන්ද ආපසු ගෙවීම ­න­තර කර­ගැ­නී­මට ආණ්ඩුව මේ වන විට පිය­වර ගෙන තිබේ.

මේ වන විට 2028 සිට ණය සහ වාරික ගෙවා දම­මින් ඉදි­රි­යට යෑමට හැකි ලෙස වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­ගැ­නී­මට වත්මන් ආණ්ඩුව සමත්වී ඇත.

මේ වන විට ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය සහ දේශීය ණය ප්‍රශ­ස්ති­ක­ර­ණය සාර්ථ­කව සිදු කොට ඇත.

හෙටත් (02) අනි­ද්දාත් (03) ඒ පිළි­බ­ඳව ශ්‍රී ලංකා  පාර්ලි­මේ­න්තුවේ පක්ෂ – විපක්ෂ වාද විවාද කිරීමට නියමිතය.