IMF වැඩපිළිවෙළ පක්ෂ විපක්ෂ භේද ඉවතලා ඉදිරියට ගෙන යමු
කෙටි කලකට එක්සත් ජනපද ඩොලර් බිලියන 100ක් තරම් වූ ණය කන්ද ආපසු ගෙවීම නතර කරගැනීමට ආණ්ඩුව මේ වන විට පියවර ගෙන තිබේ.
මේ වන විට 2028 සිට ණය සහ වාරික ගෙවා දමමින් ඉදිරියට යෑමට හැකි ලෙස වැඩපිළිවෙළක් සකස් කරගැනීමට වත්මන් ආණ්ඩුව සමත්වී ඇත.
මේ වන විට ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ දේශීය ණය ප්‍රශස්තිකරණය සාර්ථකව සිදු කොට ඇත.
හෙටත් (02) අනිද්දාත් (03) ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ – විපක්ෂ වාද විවාද කිරීමට නියමිතය.