රට ඉදිරියට ගෙන යනවාද නැතහොත් 2022 තිබූ තැනට ගෙන යනවාදැයි සියලු පක්‍ෂ තීරණය කළ යුතුයි

0

“මම අහන්නේ රටේ ඇතිකර තිබෙන ආර්ථීක තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යනවාද? 2022 වර්ෂයේ තිබූ තැනට රට ගෙන යනවාද යන්න සියලු පක්ෂ තීරණය කළ යුතු බවත්, ගෙන තිබෙන තීරණවලට විරුද්ධව නොයන ලෙස තමා ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ‘යළි නොවැටෙන අභිමානවත් රටක් සැම කලට’ යන තේමාව යටතේ මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ඊයේ (01 දා) පැවති මැයි දින උත්සව අවස්ථාවට එක් වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *