ජනපති වතු සේවක වැටුප් වැඩි කරයි

0

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කළ බවද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *