රෝයල් පාක් ඝාතකයාට මෛත්‍රී දුන් ජනපති සමාව අහෝසි කර උසාවිය විසින් නියෝග ‌කෙරෙයි

0

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ දී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නමැති තරුණයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පොදු සමාවක් යටතේ මුදාහැරීම බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06දා) නියෝගයක් නිකුත් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *