2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද

0

දකුණු අප්‍රිකා – ඔස්ට්‍රේලියා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද (12) ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ව තිබේ.

මෙරට වේලාවෙන් දහවල් 02.00ට තරගය ඇරඹීමට නියමිතයි.

ලක්නව්හී පැවැත්වෙන තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙම්බා බවූමා විසින් මෙහෙයවන අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන්නේ, පැට් කමින්ස් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *